බැරිවෙලවත් ඔය කට්ටියපදින පුට් සයිකල් එකේ බ්රේක් නැතිවුනොත් ?

බැරිවෙලවත් ඔය කට්ටියපදින පුට් සයිකල් එකේ බ්රේක් නැතිවුනොත් ?


බැරිවෙලවත් ඔය කට්ටිය යන බස් එකේ බ්රේක් නැතිවුනොත්,පදින පුට් සයිකල් එකේ නැතිවුනොත්,ඒ නැත්නම් කරත්තෙක හරි.හි හි ඒ වගේද නැවක බ්රේක් නැතිවුනොත් එහෙම.පිස්සු හැදෙයි නේද.මේ කතාව 1997 තේ බ්රේක් නැතිවුන නැවක කතාවක්. film එක තමා speed-2.මට මේ film එකේ බාගයයි බලන්න හම්බ වුනේ. ඉතින් ඒක තව සැරයක් බලන්න හිතුන.ඒකෙ ටොරන්ටි එක මේන්න තියනම.බලන්න වගේ හිතෙනවනම් අරගෙන බලන්න

Posted by sltorents on 8:08 PM 3 comments

කවුද මේ Piranha ?

කවුද මේ Piranha ?

Piranha, කවුද මේ Piranha.ලෝකෙ ඉන්න දරුනුම මාලුන්ගෙන් එකෙක් තමයි ඒ. මේ මාලුව ඉන්නෙනම් ඇමේසන්වල.සාමාන්යෙන් අගල් 6ත් 10ත් අතර දිගකින් යුක්ත මේ මලුන් ඉතාමත් තියුනු දත් සහිතයි.බැරිවෙලවත් මේ මාළුවට අහු වු‍නොත් ඉතින් සොරිම තමා..ඒ ගැන හොදට බලාගන්න පුලුවන් Piranha Film එකෙන්. Piranha Film එකේ අලුත් එක මේ ලගදි තමයි නිකුත්වෙල තියෙන්නෙ. Film එක නම් මරු. Piranha ගෙ වැඩ බලන්නකො Film එකෙන්ම එහෙනම්.




මේ තියෙන්නෙ මම Wikipedia ගත්ත විස්තර ටික

Description


Piranhas are normally about 14 to 26 cm long (6 to 10 inches), although some specimens have been reported to be up to 43 cm (18.0 inches) in length.[7]


Serrasalmus, Pristobrycon, Pygocentrus and Pygopristis are most easily recognized by their unique dentition. All piranhas have a single row of sharp teeth in both jaws; the teeth are tightly packed and interlocking (via small cusps) and used for rapid puncture and shearing. Individual teeth are typically broadly triangular, pointed and blade-like (flat in profile). There is minor variation in the number of cusps; in most species, the teeth are tricuspid with a larger middle cusp which makes the individual teeth appear markedly triangular. The exception is Pygopristis, which has pentacuspid teeth and a middle cusp usually only slightly larger than the other cusps. In the scale-eating Catoprion, the shape of their teeth is markedly different and the premaxillary teeth are in two rows, as in most other serrasalmines.

වැඩිවිස්තර මෙන්න.Read More

Posted by sltorents on 10:35 PM 2 comments

NFS Most Wanted Portable

NFS Most Wanted Portable




ඔන්න මගෙ යාළුවෙකුට car game එකක් ගහන්න හිතිල.කොහෙටදෝ Most Wanted game එකකුත් උස්සගෙන ගෙදර ඇවිත්.ඒත් ඉතින් install කරන්න ගියාම install වෙන්නෙ නෑ කියල මාව හොයාගෙන ආව.බලපුවාම Most Wanted cd එකක්.ඔහොම කැත වැඩ කරන cd කඩ කාරයොත් ඉන්නවනෙ ඉතින්.මොනා කරන්නද. ඉටපස්සෙ මම Most Wanted හොය හොය torrent search පාරක් දැම්ම. ඔක්කොම 2GB වලින් එහා.එත් එ අස්සෙ මෙගාබයිට් 350 විතර file එකකුත් තිබුන.නිකමට වගේ දැම්ම download වෙන්න කියල. කොහොම හරි file එකත් download වුනා.winRAR file 4ක් තිබුන.මම ඉට පස්සෙ file එක extract වෙන්න දැම්ම.පිස්සු හැදෙනව 350MB file එක extract උනායින් පස්සෙ 2.69 GB තිබුන.මාර වැඩේ කියන්න මේකෙ setup file එකක් හොයාගන්නවත් නෑ.මම නිකමට වගේ තිබ්බ file උඩ click කර කර හිටිය.මෙන්න හිටපු ගමන් Most Wanted game එක Load වෙන්න පටන්ගත්ත‍.මට හරි පුදුමයි.බලපුවාම මේක Portable එකක්.මරු ඉතින්.අවුලක් නැතුව වැඩ ගේ.
මෙන්න මම බාපු torrent file එක තියනව.ඕන අය යින්නව නම් බාගන්න.

Posted by sltorents on 2:00 AM 5 comments

කමිමැලියෙකුට උදව්වක්

කමිමැලියෙකුට උදව්වක්


මගෙ යාළුවෙක් ඉන්නව හරිම කම්මැලියෙක්.අඩුම වැඩකරන්න ඕන soft ware එකක්වත් හෙයල බාගන්නෙ නෑ.හැබැයි face book එකේ දවසද උනත් ඉදියි.උට මොකක් හරි soft ware එකක් ඔන වුන ගමන් ඉතින් මට තමා අමතන්නෙ.මමත් ඉතින් පෙරලා උට හොදට අමතනව.එත් උට ගානක්වත් නැ.අයෙත් මෙ ලගදි කතාකරල මට කියනව,මචන් මට සිංහල font ටිකක් හොයල දීපන් කො කියල.කොහෙම වුනත් ඉතින් පවුනෙ කොල්ල.ඒක නිසා ටිකක් හෙයල දුන්න.මගෙ මහන්සියෙන් තවත් කාටහරි ප්රයෝජනයක් වෙනවනම් ඉතින් ලොකු දෙයක් නෙ.එක නිසා මෙන්න මම උට හොයල දුන්න සිංහල font ටික.ඕන කෙනෙක් ඉන්නවනම් බාගන්න.


Posted by sltorents on 10:25 PM 2 comments

ද්වන්ධ සටන |අසාධාරනයට ලක්වු රජ කුමරෙකුගේ කතාවක්

ද්වන්ධ සටන
අසාධාරනයට ලක්වු රජ කුමරෙකුගේ කතාවක්


Ong Bak film එකට ආස කරපු අයට හොද ආරන්චියක්. Ong Bak film එකේ තුන්වෙනි කොටසත් ඇවිල්ල.ඒ කියන්නේ Ong Bak 3. මේ කතාවෙ මුල්කොටස් ඒකියන්නේ Ong Bak 1 , Ong Bak 2 නම් බලපු නැතිකෙනෙක් නම් ඉන්න විදියක් නැ.ඒ තරම් මේ කතාව ජනප්රියයිනේ. මම මේක බාගෙන ‍ ගොඩක් දවස්.ඒත් තාම බලන්න වෙලාවක් හම්බ උනේ නෑනෙ.ඒත් ඉතින් වෙලාවක් හමිබවෙනකම් ඉන්නෙ නැතිව මම තැනින් තැන බැලුව.ඔයකට්ටියත් තාම බැලුවෙ නැත්නම් අරන් බලන්නකෝ....

Posted by sltorents on 1:23 AM 0 comments

ඔබත් genuine ද ?

ඔබත් genuine ද ?

ඔය කට්ටියගේ windows xp OS එක තාමත් genuine නැද්ද ? එහෙනම් මෙන්න ඒකට කදිම විසදුම. ගොඩාක් windows xp genuine crack තිබුනත් ඒව හරියට වැඩකලේ නෑ.මේ crack එක තමා වැඩකලේ.මටත් windows xp genuine crack එකක උවමනාව ඇතිවුනේ windows 7 අයින් කරල xp දැම්මට පස්සෙයි. Microsoft Security Essentials එක දාගන්න ඉතින් genuine කතාවක් කියනවනෙ. මේ කෙ දාන්න කලින් readme fill එක හෙදට කියවල ඒකෙ තියන විදියටම කරන්න.නැත්නම් වරඩේ සවුත්තු වෙයි හොදේ.....


Posted by sltorents on 4:20 AM 5 comments

Online TV Movie Radio Player

Online TV Movie Radio Player

Readon TV Movie Radio Player. online line TV Radio බලන්න අහන්න කැමති අයට මරු චාන්ස් එකක්. මෙ player එක හම්බ වුනේ අහම්බෙන් වගේ.කලින්ගත්ත TV Software එකක්වත් වැඩ වැඩ කරවුවෙ නැ.එත් මේකනම් ගින්දර වගේ වැඩ. මේකෙ පරණ Version එකක් තියෙන්නෙ.Install කරත්දි අහනව Version update කරන්නද කියල. එතකොට අනිවාර්යෙන්ම ok කරන්න.නැත්නම් ඉතින් වැඩක් නැ.up date වුනොත් තමයි channel ගොඩක් වැඩකරන්නෙ.මුලු ලෝකෙම TV Channel තියනව .මරේ මරු අරන් බලන්නතකෝ....



Posted by sltorents on 1:38 AM 3 comments

Adobe ලාගෙන් White Rabbit

Adobe ලාගෙන් White Rabbit

ඔන්න Adobe ලා 2010 අලුත් version එකත් එලියට දාල‍. ඒ කියන්නේ Adobe Creative Suite cs5 නිකුත්කරල.නරකම නැ නේද.හැබැයි මම මේ ‍ දෙන්න යන්නේ Creative Suite එකමනම් නැ‍වේ. Adobe Photoshop CS5 PORTABLE Software එක. ‍නරකම නැ ඉතින්.ම‍ට නම් ඉතින් Photoshop Cs3 එක තරම් අලුත් version එකක්වත් හරි නැ.කමක් නැ මෙකත් අරන් බලන්නකො.




Posted by sltorents on 1:31 AM 0 comments

internet එක හරහා වෙනත් ස්ථානයක ඇති computer එකක්අප අනසකට නතුකරගැනිම

internet එක හරහා වෙනත් ස්ථානයක ඇති computer එකක්අප අනසකට නතුකරගැනිම

Team Viewer ගොඩාක් වටිනා කියන software එකක්.මාරම වැදගත් ගොඩක් වැඩ කරගන්න පුලූවන් මෙකෙන්. සාමන්්‍යන් එකම Network Group එකක් ඇතුලෙ තියන Computer කිපයක් Remot Desctop ආධාරයෙන් හැසිරවිමේ හැකියාව තිබෙනව.නමුත් ඉන් පිටත ඇති computer එකක් හැසිරවිමට අවශ්‍ය වුවහොත් මොකද කරන්නෙ. එකට විසදුම තමා Team viewer . මෙමගින් අන්තර් ජාලය හා සම්බන්ධ ඕනෑම computer එකක් හැසිර විමේ හැකියාව පවතිනවා.අවශ්‍ය වන්නේ computer දෙකේම Team viewer install කර තිබිම පමනයි. install කිරිමෙන් පසු මෙ අකාරයට Team Viewer Open වේවි.





wait for session box එකේ තමන්ට අදාල Team Viewer ID එක පෙන්නාවි.අනෙක් Computer එකෙත් මේ ආකාරයටම පෙන්නාවි. Computer එක හැසිරවිමට අවශ්‍යනම් සිදුකල යුත්තේ Create session එකේ හැසිරවිමට අවශ්‍ය Computer එකේ ID එක ලබාදීම පමනයි.

මේ Software එකෙන් ගොඩක් වැඩගන්න අය යින්නව. මෙක ගොඩක් ප්රසිද්ධ Software එකක්
ගාඩක් කට්ටිය නම අහපු ගමම්ම මෙගැන දන්නව.

කමක්නැ අරන් පාච්චි කරල බලන්නකො. මෙතනින් Downlode කරගන්න

Posted by sltorents on 12:02 AM 1 comments

Alvin and the Chipmunks The Squeakquel 2009


Alvin and the Chipmunks The Squeakquel 2009



Weekend Gross: $3,997,136

Gross To Date: $209,294,997
Last Week's Rank: 7
Weeks In Release: 6
Number of Theaters: 2,526
Theatre Avg: $1,582
Percent Change: -38%
[ Review Board B.O. Details ] Your Reviews: [Rate It]

මෙන්න මෙහෙම තමයි Alvin and the Chipmunks The Squeakquel 2009 ගැන Weekend Box Office Top Ten වල වාර්ථාව තමා මේ තියෙන්නෙ.
මතකයිනෙ මෙ Movie එකේ පරන එක. එක වගේම ලස්සන අැති.මම එහෙම කිවෙ මෙ දවස්වල තියන වැඩත් එක්ක තාම බැරිවුනානෙ මට මෙ Movie එක බලාගන්න.කමක් නැ ඉතින් ඔයක්ටිටියවත් බලන්නකො.මාත් නිවාඩු පාඩුවෙ බලන්නම්.ඔන්න එහෙනම්


Alvin and the Chipmunks බාගන්න

Posted by sltorents on 9:56 PM 0 comments

Van Wilder: Freshman Year 2009


Van Wilder: Freshman Year 2009

Van Wilder Freshman 2009 අැවිල්ල තියන Maxama Maxa එලම Comedy Film එකක්.මේ film එක American Pie එකට දෙවනි නැ.මාර අාතල් තමයි දෙන්නෙ.එව කියන්ටනම් විදිහක් නැ.හබැයි කට්ටියට බලනගමන් නොමිලේම ලේ පිරිසිදු කරගන්ට පුලුවන් බවනම් විශ්වාසයි.වැඩිය කතා ඔනෙනැ.ඹන්න torrent file එක දෙන්නම්.ඹනෙනම් බාගෙන බලන්න.



මෙතනින් බාගන්න
Van Wilder: Freshman Year 2009

Posted by sltorents on 9:46 PM 0 comments

Portable VLC Media Player



Portable VLC Media Player

ඔන්න ඔනෙනම් Portable VLC Media Player එක ඔය කට්ටියටත්. System Patition එකේ ඉඩ ඉතුරැ කරගන්න ඔනෙනම් මේක ඉතා හොද පිලියමක් විදිහටයි මම දකින්නෙ.මමත් මේක සෑහෙන දවසක් පාවිච්චි කරා.එල නියමටම වැඩකරනව.හැබැයි පොඩි අවුලක් තියනව. මේ ක Windos 7 වලටනම් වැඩ කලේ නෑ. Windos XP වලට නම් නියමටම වැඩ.අත්හදා බලන්න ඔන නම් ගන්න පුලුවන්. Link එක පල්ලේහා තියනව.



Portable VLC Media Player
මෙතනින් බාගන්න



Posted by sltorents on 12:14 AM 0 comments

ඔන්න කොල්ලන් ගෙ කේල්ලන් ගෙ අතල්


American Pie: The Book Of Love

ඔන්න හිනා වෙන්න ඔන නම් ඔන්න මරේ මරැ Film එකක් තියනව. එ තමයි American Pie 7.කියල වැඩක් නැ අප්ප නියමම අාතල් තමා තියෙන්නෙ. එ අාතල් එක ගන්න නම් ඉතින් Film එක බලන්නම ඔන.ඔන්න එහෙනම් බගන්න පුලුවන් මෙතනින්ම.



බාගන්න
American Pie The Book Of Love

Posted by sltorents on 1:04 AM 0 comments

 
Computers Top Blogs