කොහොමද යාලුවාගෙ පින්තුරෙකට උම්බැ....... කියන්න හදන්න පුලුවන්නම්


CrazyTalk 5.0

කොහොමද ඉතින් කට්ටිය ට. 2010 ට මගෙන් සුබපැතුමුත් එක්ක නියම software එක්ක link එකක් ඹන්න එහෙනම්.කොහොමද අලුත් අවුරැද්දෙ යාලුවෙක් බයිටි කරන්න හම්බවුනොත් අමුතුම විදිහකට.කොහොමද යාලුවාගෙ පින්තුරෙකට උම්බැ....... කියන්න හදන්න පුලුවන්නම්.මෙන්න එකට නියම software එකක්. CrazyTalk මේක animation කරන්න ගන්න ප්රසිද්ධ software එකක්.මත් ටිකක් කරල බලව්ව.මරේ මරැ. කට්ටියව බයිට් කරල මාර fun එකක් ගත්ත.මේක වැඩ කරන්න හරිම ලේසී.මම කිවට බෑ කරලම බලන්නකො.


මෙන්න මෙතනින් ගන්න පුලුවන්

Posted by sltorents on 11:07 PM 0 comments

Wrong Turn 3 Left for Dead 2009

ඔන්න සෑහෙන දවසක් ඉදල ඉදල යාන්තන් Film එක බලල ඉවරකරා. මේක බාල නම් ගොඩක් දවස්.එත් ඉතින් බලන්න වෙලාවක් නැති එක තමා අවුල වුනේ. Film එකනම් හොදයි.එත් මම හිතපු තරම් භයානක ගතියක් නම් තිබුනෙ නැති එක තමා අප්සට් එක. දෙවනි එක නමි මරේ මරැ. එ කොහොම වුනත් මිනිස්සුන්ගේ අාත්මාර්තකාමි ගතියනම් හොදට පෙන්නල තියනව. ඉතින් කොහොම හරි film එක ඉවර වුනු විදිහට නමි තවත් කොටසක් තියෙන්න ඔන.එකියන්නේ 2010 Wrong Turn 4 එකත් එන්න ඉඩ තියනව.

ඔන්න මම නම් Wrong Turn 3 බැලුව.බැලුවෙ නැත්නම් පල්ලෙහා තියෙන link එකෙන් බාගන්න පුලුවන්.





බාගැනිමට මෙතන Click කරන්න
Wrong Turn 3 Left for Dead 2009

Posted by sltorents on 3:30 AM 0 comments

Portable Adobe Photoshop CS4



ඔන්න තියනව Portabale Software හොයන කට්ටියට තවත් හොද භාන්ඩයක්. එ තමයි Adobe Photoshop CS4 Portabale එක. කලින් බාගත්ත එකක්වත් වැඩ කරෙ නැ. එක්කෝ Language එක වෙනස්. මම සෑ හෙන්න මහන්සි වුනා හොද එකක් හොයාගන්න. මෙකනම් මම බාල ඉවරවෙලා පොඩ්ඩක් වැඩ කරල බැලුව. අවුලක්ම නැ. නියමටම වැඩ කරනව. ඔන්න අාරන්චියක් තියනව Adobe CS5 Aprial මාසෙ එලියට දානව කියල.බලමුකෝ නේද.ඔන්න එහෙනම් ඔන කට්ටිය ඉන්නව නම් බාගන්න පුලුවන්.



Portable Adobe Photoshop CS4 මෙතනින් බාගන්

Posted by sltorents on 11:01 PM 0 comments

2012 2009 English DvDrip

2012 ඔන්න අත ලගයි. ඔන්න මටත් හම්බ උනා 2012 Movie කේ DvDrip එකක්.බැලුවෙ නැත්නම් හොයන්න වැඩිය දගලන්න ඔන නෑ.url එක දෙන්නම්.බැලුවෙ නැති කෙනෙක් ඉන්නව නම් බාගෙන බලන්න.



මෙතනින් බාගන්න

Posted by sltorents on 2:23 AM 0 comments

ඔන්න මමත් වැඩක් පටන්ගත්ත

ඔන්න මමත් අද ඉදන් කට්ටියට ලෙසි වැඩක්කරල දෙන්නයි යන්නෙ.අපි හොද හොද torrent හම්බ උනාම එක download කරල නිකන් ඉන්නව.මම අද ඉදන් මට හම්බ වෙන හොද හොද torrent බෙදා හදගන්න තිරණය කරා.

Posted by sltorents on 10:15 PM 0 comments

 
Computers Top Blogs