ඔබගේ වේගය දුර්වලද.එය ඔබටම තීරණය කල හැක.


Typing Speed එක වැඩි කරගන්න කැමති කට්ටියට මෙන්න Typing Master තියනව.මා අද මේ Soft ware එක බාන්න ඕන උනා.ඉතින් මම හිතුව බාගත්ත ලින්ක් එක දාන්න කියල.

Posted by sltorents on 4:53 AM 4 comments

Windows 7 Sinhala language pack - Windows 7 සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය

Windows 7  Sinhala  language pack - Windows 7 සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය


Windows 7 සදහා වු සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජයක් දැන් නිකුත් වී තිබනෙව.දැන් කීවට දැන් නෙවේ.මේක එලියට දාල නම් ගොඩක් දවස්.ඒ කියන්නෙ දැනට මාස දෙක්කට විතර කලින්.මතකයිනෙ Vista වලට ආපු language pack එක.ඒ වගේම තමා මේකත්.අපේ Operating System එකේ English වෙනුවට සිංහලෙන් පෙන්නනව.එක පාරටම පොඩ්ඩක් අවුලුත් යනව.ඇයි යතින් English වලින් තිබ්බ ඒව සිංහලෙන් තියනකොට.මේ තියෙන්නෙ language pack එක දාල ගත්ත Screen Shot එකක්.නරනම නෑ ඉතින්.

විශාල කර බලන්න පින්තූරය උඩ Click කරන්න



Posted by sltorents on 8:44 PM 10 comments

 
Computers Top Blogs