Windows 7 Sinhala language pack - Windows 7 සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය

Windows 7  Sinhala  language pack - Windows 7 සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය


Windows 7 සදහා වු සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජයක් දැන් නිකුත් වී තිබනෙව.දැන් කීවට දැන් නෙවේ.මේක එලියට දාල නම් ගොඩක් දවස්.ඒ කියන්නෙ දැනට මාස දෙක්කට විතර කලින්.මතකයිනෙ Vista වලට ආපු language pack එක.ඒ වගේම තමා මේකත්.අපේ Operating System එකේ English වෙනුවට සිංහලෙන් පෙන්නනව.එක පාරටම පොඩ්ඩක් අවුලුත් යනව.ඇයි යතින් English වලින් තිබ්බ ඒව සිංහලෙන් තියනකොට.මේ තියෙන්නෙ language pack එක දාල ගත්ත Screen Shot එකක්.නරනම නෑ ඉතින්.

විශාල කර බලන්න පින්තූරය උඩ Click කරන්න



Posted by sltorents on 8:44 PM

10 comments:

Anonymous said...

මමත් දැම්ම එල එල....

Madhawa said...

meka dammoth ayin karannath puluwanda?

සුදු මල්ලි said...

ගින්දර ගින්දර මචෝ මමත් බලන් හිටියෙ ඔක කවඩ එයිද කියලා...
තැන්කු වෙවා කිව්වට.!!

Anonymous said...

:) :) :)
Thnku macho

sltorents said...

අයින් කරන්න පුලුවන් බොහෝම ලේසියි
Control panel එකේ Region and Language ගිහින් Keyboards and Languages වලින් Languages එක මාරු කරගන්න පුලුවන්.නැත්නම් එතනින්ම Uninstall කරන්නත් පුලුවන්

Anonymous said...

xp walata nadda

jdk.ffdhgthjgjjfhfgjflkgkshjsdhjsdfjhfsdjhhsdjhhfsdhjhfdshhjsdfhjsdfhj said...

dfdgfgdfhfhdgbdf

gulkd said...

xp walata danne kohomada?

Anonymous said...

බොහෝම ස්තුතියි!!!
වින්ඩෝස් 7 භාෂා අතුරු මුහුණත් පැකේජය බාගත කිරීම සඳහා අවශ්‍ය වන ලින්කය සැපයීම සම්බන්දයෙන් හද පිරි ස්තුතිය පිරිනමමි!

Post a Comment

 
Computers Top Blogs