ඔබගේ වේගය දුර්වලද.එය ඔබටම තීරණය කල හැක.


Typing Speed එක වැඩි කරගන්න කැමති කට්ටියට මෙන්න Typing Master තියනව.මා අද මේ Soft ware එක බාන්න ඕන උනා.ඉතින් මම හිතුව බාගත්ත ලින්ක් එක දාන්න කියල.

Posted by sltorents on 4:53 AM 4 comments

Windows 7 Sinhala language pack - Windows 7 සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය

Windows 7  Sinhala  language pack - Windows 7 සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජය


Windows 7 සදහා වු සිංහල භාෂා අතුරු මුහුණත් පැකේජයක් දැන් නිකුත් වී තිබනෙව.දැන් කීවට දැන් නෙවේ.මේක එලියට දාල නම් ගොඩක් දවස්.ඒ කියන්නෙ දැනට මාස දෙක්කට විතර කලින්.මතකයිනෙ Vista වලට ආපු language pack එක.ඒ වගේම තමා මේකත්.අපේ Operating System එකේ English වෙනුවට සිංහලෙන් පෙන්නනව.එක පාරටම පොඩ්ඩක් අවුලුත් යනව.ඇයි යතින් English වලින් තිබ්බ ඒව සිංහලෙන් තියනකොට.මේ තියෙන්නෙ language pack එක දාල ගත්ත Screen Shot එකක්.නරනම නෑ ඉතින්.

විශාල කර බලන්න පින්තූරය උඩ Click කරන්න



Posted by sltorents on 8:44 PM 10 comments

බැරිවෙලවත් ඔය කට්ටියපදින පුට් සයිකල් එකේ බ්රේක් නැතිවුනොත් ?

බැරිවෙලවත් ඔය කට්ටියපදින පුට් සයිකල් එකේ බ්රේක් නැතිවුනොත් ?


බැරිවෙලවත් ඔය කට්ටිය යන බස් එකේ බ්රේක් නැතිවුනොත්,පදින පුට් සයිකල් එකේ නැතිවුනොත්,ඒ නැත්නම් කරත්තෙක හරි.හි හි ඒ වගේද නැවක බ්රේක් නැතිවුනොත් එහෙම.පිස්සු හැදෙයි නේද.මේ කතාව 1997 තේ බ්රේක් නැතිවුන නැවක කතාවක්. film එක තමා speed-2.මට මේ film එකේ බාගයයි බලන්න හම්බ වුනේ. ඉතින් ඒක තව සැරයක් බලන්න හිතුන.ඒකෙ ටොරන්ටි එක මේන්න තියනම.බලන්න වගේ හිතෙනවනම් අරගෙන බලන්න

Posted by sltorents on 8:08 PM 3 comments

කවුද මේ Piranha ?

කවුද මේ Piranha ?

Piranha, කවුද මේ Piranha.ලෝකෙ ඉන්න දරුනුම මාලුන්ගෙන් එකෙක් තමයි ඒ. මේ මාලුව ඉන්නෙනම් ඇමේසන්වල.සාමාන්යෙන් අගල් 6ත් 10ත් අතර දිගකින් යුක්ත මේ මලුන් ඉතාමත් තියුනු දත් සහිතයි.බැරිවෙලවත් මේ මාළුවට අහු වු‍නොත් ඉතින් සොරිම තමා..ඒ ගැන හොදට බලාගන්න පුලුවන් Piranha Film එකෙන්. Piranha Film එකේ අලුත් එක මේ ලගදි තමයි නිකුත්වෙල තියෙන්නෙ. Film එක නම් මරු. Piranha ගෙ වැඩ බලන්නකො Film එකෙන්ම එහෙනම්.




මේ තියෙන්නෙ මම Wikipedia ගත්ත විස්තර ටික

Description


Piranhas are normally about 14 to 26 cm long (6 to 10 inches), although some specimens have been reported to be up to 43 cm (18.0 inches) in length.[7]


Serrasalmus, Pristobrycon, Pygocentrus and Pygopristis are most easily recognized by their unique dentition. All piranhas have a single row of sharp teeth in both jaws; the teeth are tightly packed and interlocking (via small cusps) and used for rapid puncture and shearing. Individual teeth are typically broadly triangular, pointed and blade-like (flat in profile). There is minor variation in the number of cusps; in most species, the teeth are tricuspid with a larger middle cusp which makes the individual teeth appear markedly triangular. The exception is Pygopristis, which has pentacuspid teeth and a middle cusp usually only slightly larger than the other cusps. In the scale-eating Catoprion, the shape of their teeth is markedly different and the premaxillary teeth are in two rows, as in most other serrasalmines.

වැඩිවිස්තර මෙන්න.Read More

Posted by sltorents on 10:35 PM 2 comments

NFS Most Wanted Portable

NFS Most Wanted Portable




ඔන්න මගෙ යාළුවෙකුට car game එකක් ගහන්න හිතිල.කොහෙටදෝ Most Wanted game එකකුත් උස්සගෙන ගෙදර ඇවිත්.ඒත් ඉතින් install කරන්න ගියාම install වෙන්නෙ නෑ කියල මාව හොයාගෙන ආව.බලපුවාම Most Wanted cd එකක්.ඔහොම කැත වැඩ කරන cd කඩ කාරයොත් ඉන්නවනෙ ඉතින්.මොනා කරන්නද. ඉටපස්සෙ මම Most Wanted හොය හොය torrent search පාරක් දැම්ම. ඔක්කොම 2GB වලින් එහා.එත් එ අස්සෙ මෙගාබයිට් 350 විතර file එකකුත් තිබුන.නිකමට වගේ දැම්ම download වෙන්න කියල. කොහොම හරි file එකත් download වුනා.winRAR file 4ක් තිබුන.මම ඉට පස්සෙ file එක extract වෙන්න දැම්ම.පිස්සු හැදෙනව 350MB file එක extract උනායින් පස්සෙ 2.69 GB තිබුන.මාර වැඩේ කියන්න මේකෙ setup file එකක් හොයාගන්නවත් නෑ.මම නිකමට වගේ තිබ්බ file උඩ click කර කර හිටිය.මෙන්න හිටපු ගමන් Most Wanted game එක Load වෙන්න පටන්ගත්ත‍.මට හරි පුදුමයි.බලපුවාම මේක Portable එකක්.මරු ඉතින්.අවුලක් නැතුව වැඩ ගේ.
මෙන්න මම බාපු torrent file එක තියනව.ඕන අය යින්නව නම් බාගන්න.

Posted by sltorents on 2:00 AM 5 comments

කමිමැලියෙකුට උදව්වක්

කමිමැලියෙකුට උදව්වක්


මගෙ යාළුවෙක් ඉන්නව හරිම කම්මැලියෙක්.අඩුම වැඩකරන්න ඕන soft ware එකක්වත් හෙයල බාගන්නෙ නෑ.හැබැයි face book එකේ දවසද උනත් ඉදියි.උට මොකක් හරි soft ware එකක් ඔන වුන ගමන් ඉතින් මට තමා අමතන්නෙ.මමත් ඉතින් පෙරලා උට හොදට අමතනව.එත් උට ගානක්වත් නැ.අයෙත් මෙ ලගදි කතාකරල මට කියනව,මචන් මට සිංහල font ටිකක් හොයල දීපන් කො කියල.කොහෙම වුනත් ඉතින් පවුනෙ කොල්ල.ඒක නිසා ටිකක් හෙයල දුන්න.මගෙ මහන්සියෙන් තවත් කාටහරි ප්රයෝජනයක් වෙනවනම් ඉතින් ලොකු දෙයක් නෙ.එක නිසා මෙන්න මම උට හොයල දුන්න සිංහල font ටික.ඕන කෙනෙක් ඉන්නවනම් බාගන්න.


Posted by sltorents on 10:25 PM 2 comments

ද්වන්ධ සටන |අසාධාරනයට ලක්වු රජ කුමරෙකුගේ කතාවක්

ද්වන්ධ සටන
අසාධාරනයට ලක්වු රජ කුමරෙකුගේ කතාවක්


Ong Bak film එකට ආස කරපු අයට හොද ආරන්චියක්. Ong Bak film එකේ තුන්වෙනි කොටසත් ඇවිල්ල.ඒ කියන්නේ Ong Bak 3. මේ කතාවෙ මුල්කොටස් ඒකියන්නේ Ong Bak 1 , Ong Bak 2 නම් බලපු නැතිකෙනෙක් නම් ඉන්න විදියක් නැ.ඒ තරම් මේ කතාව ජනප්රියයිනේ. මම මේක බාගෙන ‍ ගොඩක් දවස්.ඒත් තාම බලන්න වෙලාවක් හම්බ උනේ නෑනෙ.ඒත් ඉතින් වෙලාවක් හමිබවෙනකම් ඉන්නෙ නැතිව මම තැනින් තැන බැලුව.ඔයකට්ටියත් තාම බැලුවෙ නැත්නම් අරන් බලන්නකෝ....

Posted by sltorents on 1:23 AM 0 comments

 
Computers Top Blogs