NFS Most Wanted Portable

NFS Most Wanted Portable




ඔන්න මගෙ යාළුවෙකුට car game එකක් ගහන්න හිතිල.කොහෙටදෝ Most Wanted game එකකුත් උස්සගෙන ගෙදර ඇවිත්.ඒත් ඉතින් install කරන්න ගියාම install වෙන්නෙ නෑ කියල මාව හොයාගෙන ආව.බලපුවාම Most Wanted cd එකක්.ඔහොම කැත වැඩ කරන cd කඩ කාරයොත් ඉන්නවනෙ ඉතින්.මොනා කරන්නද. ඉටපස්සෙ මම Most Wanted හොය හොය torrent search පාරක් දැම්ම. ඔක්කොම 2GB වලින් එහා.එත් එ අස්සෙ මෙගාබයිට් 350 විතර file එකකුත් තිබුන.නිකමට වගේ දැම්ම download වෙන්න කියල. කොහොම හරි file එකත් download වුනා.winRAR file 4ක් තිබුන.මම ඉට පස්සෙ file එක extract වෙන්න දැම්ම.පිස්සු හැදෙනව 350MB file එක extract උනායින් පස්සෙ 2.69 GB තිබුන.මාර වැඩේ කියන්න මේකෙ setup file එකක් හොයාගන්නවත් නෑ.මම නිකමට වගේ තිබ්බ file උඩ click කර කර හිටිය.මෙන්න හිටපු ගමන් Most Wanted game එක Load වෙන්න පටන්ගත්ත‍.මට හරි පුදුමයි.බලපුවාම මේක Portable එකක්.මරු ඉතින්.අවුලක් නැතුව වැඩ ගේ.
මෙන්න මම බාපු torrent file එක තියනව.ඕන අය යින්නව නම් බාගන්න.

Posted by sltorents on 2:00 AM

5 comments:

Ravin Weerarathna said...

koluwo link ekat ohomama damma nam shoak !! :)

දඟර වලිග said...

link 1 ayemath dannako. kelinma url eka denna.

Unknown said...

macho...,link1 eda netho...poddak balanna...word verification ahak karanna....

sltorents said...

aiyo.... mata aka ganak giyanana.hari hari dan wada.

Post a Comment

 
Computers Top Blogs