ද්වන්ධ සටන |අසාධාරනයට ලක්වු රජ කුමරෙකුගේ කතාවක්

ද්වන්ධ සටන
අසාධාරනයට ලක්වු රජ කුමරෙකුගේ කතාවක්


Ong Bak film එකට ආස කරපු අයට හොද ආරන්චියක්. Ong Bak film එකේ තුන්වෙනි කොටසත් ඇවිල්ල.ඒ කියන්නේ Ong Bak 3. මේ කතාවෙ මුල්කොටස් ඒකියන්නේ Ong Bak 1 , Ong Bak 2 නම් බලපු නැතිකෙනෙක් නම් ඉන්න විදියක් නැ.ඒ තරම් මේ කතාව ජනප්රියයිනේ. මම මේක බාගෙන ‍ ගොඩක් දවස්.ඒත් තාම බලන්න වෙලාවක් හම්බ උනේ නෑනෙ.ඒත් ඉතින් වෙලාවක් හමිබවෙනකම් ඉන්නෙ නැතිව මම තැනින් තැන බැලුව.ඔයකට්ටියත් තාම බැලුවෙ නැත්නම් අරන් බලන්නකෝ....

Posted by sltorents on 1:23 AM

0 comments:

Post a Comment

 
Computers Top Blogs