ඔබත් genuine ද ?

ඔබත් genuine ද ?

ඔය කට්ටියගේ windows xp OS එක තාමත් genuine නැද්ද ? එහෙනම් මෙන්න ඒකට කදිම විසදුම. ගොඩාක් windows xp genuine crack තිබුනත් ඒව හරියට වැඩකලේ නෑ.මේ crack එක තමා වැඩකලේ.මටත් windows xp genuine crack එකක උවමනාව ඇතිවුනේ windows 7 අයින් කරල xp දැම්මට පස්සෙයි. Microsoft Security Essentials එක දාගන්න ඉතින් genuine කතාවක් කියනවනෙ. මේ කෙ දාන්න කලින් readme fill එක හෙදට කියවල ඒකෙ තියන විදියටම කරන්න.නැත්නම් වරඩේ සවුත්තු වෙයි හොදේ.....


Posted by sltorents on 4:20 AM

5 comments:

උකුස්සා said...

මෙක වැඩ කරන්නේ නැනේ. ඔයා දිපු key එකේ keys 26ක් තියෙනවා. නමුත් 25 යි තියෙන්න ඔන. එකක් අඩුකරලා දුන්නත් වැඩ නැ. උඩව් කරන්න.

දුෂාන් said...

හරි එහෙනම් ඉස්සරෝම මේ file එක බාගෙන install කරන්න.

http://www.ziddu.com/download/11099188/893803.rar.html
downlode කරන්න url එක adress bar එකේ copy කරල past කරන්න

ඉට පස්සෙ ඔයාගෙ pc එකෙ කොහෙ හරි windows product key එකක් ගහල ඇති.ඒක ගහල බලන්න.නැත්නම් වෙන key එකක් දීල බලන්න. Red me fill එකේ තියන විදිහටම කරන්නත් අමතක කරන්න එපා

Madhawa Habarakada said...

හ්ම්ම්, අපි නම් ඉතින් කොහොමත් genuine නෙ. :)

Anonymous said...

Thank you its work.
use keygen romove last U letter of keygen in the keygen.txt

Post a Comment

 
Computers Top Blogs