Online TV Movie Radio Player

Online TV Movie Radio Player

Readon TV Movie Radio Player. online line TV Radio බලන්න අහන්න කැමති අයට මරු චාන්ස් එකක්. මෙ player එක හම්බ වුනේ අහම්බෙන් වගේ.කලින්ගත්ත TV Software එකක්වත් වැඩ වැඩ කරවුවෙ නැ.එත් මේකනම් ගින්දර වගේ වැඩ. මේකෙ පරණ Version එකක් තියෙන්නෙ.Install කරත්දි අහනව Version update කරන්නද කියල. එතකොට අනිවාර්යෙන්ම ok කරන්න.නැත්නම් ඉතින් වැඩක් නැ.up date වුනොත් තමයි channel ගොඩක් වැඩකරන්නෙ.මුලු ලෝකෙම TV Channel තියනව .මරේ මරු අරන් බලන්නතකෝ....



Posted by sltorents on 1:38 AM

3 comments:

රත්නේ said...

එල කොල්ලො එල.........

Mahinda said...

aluthma eka download kara gaththama harine..

Readon TV Movie Radio Player 7.2.0.0

sltorents said...

අලුත්ම එක ගත්තත් update කරන්නම වෙනව.නැත්නම් channel වැඩකරනව අඩුයි

Post a Comment

 
Computers Top Blogs