internet එක හරහා වෙනත් ස්ථානයක ඇති computer එකක්අප අනසකට නතුකරගැනිම

internet එක හරහා වෙනත් ස්ථානයක ඇති computer එකක්අප අනසකට නතුකරගැනිම

Team Viewer ගොඩාක් වටිනා කියන software එකක්.මාරම වැදගත් ගොඩක් වැඩ කරගන්න පුලූවන් මෙකෙන්. සාමන්්‍යන් එකම Network Group එකක් ඇතුලෙ තියන Computer කිපයක් Remot Desctop ආධාරයෙන් හැසිරවිමේ හැකියාව තිබෙනව.නමුත් ඉන් පිටත ඇති computer එකක් හැසිරවිමට අවශ්‍ය වුවහොත් මොකද කරන්නෙ. එකට විසදුම තමා Team viewer . මෙමගින් අන්තර් ජාලය හා සම්බන්ධ ඕනෑම computer එකක් හැසිර විමේ හැකියාව පවතිනවා.අවශ්‍ය වන්නේ computer දෙකේම Team viewer install කර තිබිම පමනයි. install කිරිමෙන් පසු මෙ අකාරයට Team Viewer Open වේවි.





wait for session box එකේ තමන්ට අදාල Team Viewer ID එක පෙන්නාවි.අනෙක් Computer එකෙත් මේ ආකාරයටම පෙන්නාවි. Computer එක හැසිරවිමට අවශ්‍යනම් සිදුකල යුත්තේ Create session එකේ හැසිරවිමට අවශ්‍ය Computer එකේ ID එක ලබාදීම පමනයි.

මේ Software එකෙන් ගොඩක් වැඩගන්න අය යින්නව. මෙක ගොඩක් ප්රසිද්ධ Software එකක්
ගාඩක් කට්ටිය නම අහපු ගමම්ම මෙගැන දන්නව.

කමක්නැ අරන් පාච්චි කරල බලන්නකො. මෙතනින් Downlode කරගන්න

Posted by sltorents on 12:02 AM 1 comments

 
Computers Top Blogs